පොහොට්ටුවේ වහල් බවේ තරම විජිතමුණි පෙන්වයි !

පොහොට්ටුවේ වහල් බවේ තරම විජිතමුණි පෙන්වයි !

වෙනත් රටවල නම් ජනාධිපති අපේක්ෂකයන් දේශපාලන පක්ෂ විසින් තෝරාගන්නේ සෙනෙට් සභාවෙන්, මධ්‍යම කාරක සභාවෙන් හෝ උත්තරීතර මණ්ඩලය යන දේශපාලන ආයතන තුළින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

නමුත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරනු ලබන්නේ රාජපක්ෂ පවුල විසින් බවත් මෙය දැඩි වහල්භාවයක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර තමන් නැවත කිසිදිනක රාජපක්‍ෂ පවුල් සමාගමට වැඩ නොකරන බවත් පසුගිය ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට සහාය දැක්වූයේ රාජපක්ෂවරුන්ට කළ අවසාන වැඩ කිරීම වශයෙන් බවත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න