ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
බැදුම්කර ගනුදෙනුවට අදාලව අද (25) දින අත්අඩංගුවට ගනුලැබූ 05 වන පුද්ගලයා ඔහුය.
ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගේ පියා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
