සහකාර අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රගීත් අමිර්තනායගම් මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මීට පෙර එම ධූරයේ කටයුතු කරනු ලැබුවේ කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක ය. එහෙත් ඇය නගරාධිපති ධූරය ලබා ගැනීමෙන් පසුව අදාල තනතුර පුරප්පාඩුව තිබිණ.
අග්‍රාමාත්‍ය කාර්‍යාල ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අප්‍රේල් 01 වනදා සිට ප්‍රගීත් අමිර්තනායගම් මෙම තනතුර සදහා පත්කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
