අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කොදාගොඩ අද (28) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති සිරිසේන ඉදිරියේ දිවුරුම්දී ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරය සදහා පසුගියදා ජනාධිපති සිරිසේන විසින් ඔහුව යෝජනා කර ඇති අතර ඊට ව්‍යවස්ථා සභාවේ ඒකමිතියක අනුමැතිය හිමිවිය.
කෙසේවෙතත් මීට පෙර ජනාධිපති සිරිසේන විසින් දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම අවස්ථා කිහිපයක දී යෝජනා කෙරිණ. එහෙත් ඊට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවූයේ නැත.
ඒ හේතුවෙන් ජනාධිපති සිරිසේන සහ ව්‍යවස්ථා සභාව අතර දැඩි ආතති සහගත තත්ත්වයක් ඇති විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
