අද (21) සහ හෙට (22) : පොලිස් ඇඳිරි නීතිය !

අද (21) සහ හෙට (22) : පොලිස් ඇඳිරි නීතිය !

අද (21) දියත්වූ ප්‍රහාරය සමඟ රටේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් අද පස්වරු 6.00 සිට හෙට (22) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධව උපදෙස් දී ඇති බවත් දැනගන්නට ඇත.

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබදව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න