කළබල වෙන්න එපා :හෙට වුණත් යන්න සුදානම් - ජනාධිපති මෛත්‍රී කියයි

කළබල වෙන්න එපා :හෙට වුණත් යන්න සුදානම් - ජනාධිපති මෛත්‍රී කියයි

තම ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන කිසිවෙකු කලබල විය යුතු නැති බවත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ගෞරවයෙන් පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමා පැමිණයේ සදාකල් ජනාධිපති ධුරයේ සිටීමට නොවන බවත් රට වෙනුවෙන් තමන් දකින සිහිනය වන ජාතික සංහිඳයාව ශක්තිමත් කර සියලූ ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වීමට මාතෘ භූමිය ඔසවා තැබීම බවත් ඒ සදහා තමන් තනතුරු ඇතත් නැතත් කැපවන බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න