Language Switcher

V2025

කළබල වෙන්න එපා :හෙට වුණත් යන්න සුදානම් - ජනාධිපති මෛත්‍රී කියයි

තම ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන කිසිවෙකු කලබල විය යුතු නැති බවත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ගෞරවයෙන් පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමා පැමිණයේ සදාකල් ජනාධිපති ධුරයේ සිටීමට නොවන බවත් රට වෙනුවෙන් තමන් දකින සිහිනය වන ජාතික සංහිඳයාව ශක්තිමත් කර සියලූ ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වීමට මාතෘ භූමිය ඔසවා තැබීම බවත් ඒ සදහා තමන් තනතුරු ඇතත් නැතත් කැපවන බවය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found