පාස්කු ඉරිදා (21) දේවස්ථාන තුනකට, හෝටල් තුනකට ඇතුලූ ස්ථාන 08 ක එල්ල වු මරාගෙන මැරෙන බෝම්කරුවන් නව දෙනාගේ සියලූ තොරතුරු සහ ඔවුන්ගේ සමීපතමයන් රැසකගේ තොරතුරු හෙළිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි
මොවුන්ගේ අට දෙනකු බෝම්බකරුවන් අවන අතර එක් අයකු බෝම්කාරියක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
ඒ අනුව මේ වන විටත් හදුනාගෙන ඇති මේ පිරිස පිළිබඳ මූලික විස්තර මාධ්‍ය වෙත නිකුත්කරන්නට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කටයුතු කළ අතර එය පහත දැක්වෙයි.


