පාස්කු ප්‍රහාරයේ මහමොළේ අල්ලයි !

පාස්කු ප්‍රහාරයේ මහමොළේ අල්ලයි !

අපේ‍්‍රල් 21 වන දා පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන ගණනාවකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල ප්‍රධාන සැලසුම්කරු ලෙස සැලකෙන මවුලානා රීලා නැමැත්තා හා ඔහුගේ සමිපතමයෙකු සෞදි අරාබියේදි අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇති අතර සෞදි බලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියානු බුද්ධි අංශයන්ගෙන් ලද දැනුම් දිමකට අනුව බවත් එහි සදහන් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ බෝම්බ පුපුරුවාගත් කණ්ඩායමේ ප‍්‍රධානියා යයි සැලකෙන සහරාන් හෂිම්ගේ මස්සිනා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න