පුද්ගලික උපකාරක පන්තිවල පාසැලේ තරම්වත් ආරක්‍ෂාවක් නැති බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානානයක පවසයි.
නමුත් මේ සතිය කුල පාසැල්වල සිසුන් නොසිටියද උපකාරක පන්තිවල 100%ක්ම ළමුන් පැමිණ සිටි බව ඔහු සදහන් කලේය.
පාසැලේ සිසුන් දහසක් හෝ දෙදහසක් සිටින්නේ එක තැනක නොව විසිරී ගිය ප‍්‍රදේශයක් පුරා බවත් උපකාරක පන්තිවල එක් ශාලාවක පමණක් දහසක් පමණ සිටින බවද ඔහු පැවසීය.
එනිසා මෙරට කිසියම් තැනක ලොකු බොරුවක් සිදුවන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
