ප‍්‍රතිත‍්‍රස්ත පනත යොදාගනිමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක නිරත වන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
විටෙක ප‍්‍රතිත‍්‍රස්ත පනත සහන පැකේජයක් බවත් තවත් විටක ඒ සදහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙන ඒමට ඉඩ නොදෙන බවට දැන් පවසමින් සිටින බවද සභානායකවරයා සදහන් කළේය.
ගෝලීය ත‍්‍රස්තවාදය වැලැක්විමට මහින්ද රාජපක්ෂ පාර්ශවයට අවශ්‍යතාවයක් නොමැති බවට මෙයින් පෙනි යන බවද කිරිඇල්ල වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පැවැසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
