Language Switcher

V2025

ජනාධිපති සිරිසේන චීනයට !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සදහා අද (13) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ උදෑසන7.35ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් ය.

මෙම දූත පිරිසට 27 දෙනක් එක්ව සිටියහ.