ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය යළිත් අවහිර කරයි !

ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය යළිත් අවහිර කරයි !

ෆේස්බුක්,වයිබර්,වටිස්ඇප්,ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.

විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන්, රටේ සාමය ආරක්ෂා කර ගැනීමට මෙම පියවර ගත් බව රජය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න