Language Switcher

V2025

කළු ජූලිය වැන්නක් ඇති වෙන්න දෙන්න එපා - මහින්ද

1983 ඇතිවූ ආකාරයේ කළු ජූලිය වැන්නක් යළිත් ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩනොදිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

රටේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.

විපක්ෂ නායකවරයා නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

2019 05 13 Speech 1

2019 05 13 Speech 2