රාමසාන් අවසානයේ IS විරෝධයක් !

රාමසාන් අවසානයේ IS විරෝධයක් !

රාමළාන් උපවාසය අවසන් කළ ආණමඩුව මුස්ලිම් ජාතිකයෝ පිරිසක් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී අයි.එස් ත්‍රස්තයන්ට එරෙහිව ඊයේ (05) විරෝධතාවයක නිරතව ඇත.

රාමළාන් උපවාසය අවසන් කිරීමෙන් පසු සංඝට්ටිකුලම මුස්ලිම් ජාතිකයින් එක්වී අයි.එස් ත්‍රස්තවාදීන්ට විරෝධය දක්වමින් පැවසුවේ මුස්ලිම් අපි එයිඑස් නොවේ ශ්‍රී ලාංකිකයින් බවයි.

මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති අතර ඉන් පසුව ආණමඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වඩත්ත සෝමානන්ද හිමියෝ ද එම ස්ථානයට වැඩමකර ධර්ම දේශනාවක්ද පැවැත්වූහ.

sangakkutti piket 1000px

image f03b1a8a8a

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න