මුස්ලීම් මාන්දම හැදුණු : වෙන්නප්පුවේ සභාපති ඇතුළු 6කට නොතීසි !

මුස්ලීම් මාන්දම හැදුණු : වෙන්නප්පුවේ සභාපති ඇතුළු 6කට නොතීසි !

දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (25) නොතීසි නිකුත්කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන ආකාරයට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.ඒ. සුසන්ත පෙරේරා ඇතුළු හය දෙනකුට මෙසේ නොතීසි නිකුත් කර ඇත.

දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අදාළ නොතීසි නිකුත්කර ඇත්තේද ඒ අනුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න