පොහොට්ටු ජනාධිපති සහ අගමැති : අරුන්දික හෙළිදරව් කරයි !

පොහොට්ටු ජනාධිපති සහ අගමැති : අරුන්දික හෙළිදරව් කරයි !

ගෝඨාභය රාජපක්ෂගේ ජනපතිත්වයෙන් මහින්ද රාජපක්ෂගේ අගමැතිත්වයෙන් යුත් ආණ්ඩුවකින් රට පෙර පැවැති තත්ත්වයට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පවසයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ (11) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

"තව මාස කිහිපයයි. තව පෝය කිහිපයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකින් අප රට පෙර පැවැති තත්ත්වයට ගෙනෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න