වහාම කරුණු පැහැදිලි කරන්න : අගමැති රන්ජන්ට දන්වයි !

වහාම කරුණු පැහැදිලි කරන්න : අගමැති රන්ජන්ට දන්වයි !

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් පිළිබඳව පැහැදිලි කිරීමක් ජූලි 21 වැනිදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා අද(15) අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහස් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

එසේම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක දක්වා ඇති අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ.

image edb4fdfc13

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න