දිස්ත්‍රික් 7ක නාය යාමේ අවදානමක් !

දිස්ත්‍රික් 7ක නාය යාමේ අවදානමක් !

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ජනතාව කඳු නාය යෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

නාය යෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානවලට යන ලෙසද එම සංවිධානය සඳහන් කරයි. හෙට (19දා) සවස 2.30 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න