ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව සංවිධායකවරුන් පිරිසක් පත්කර ඇත.
ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති සිරිසේනගේ අතින් අදාළ පත්වීම් ලිපි භාර දීම සිදුව ඇත.
කුරුණෑගල, පුත්තලම, අම්පාර, ගම්පහ, රත්නපුර, ත්‍රීකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික් සදහා මෙන්ම කුලියාපිටිය, බිංගිරිය, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සමන්තුරෙයි, නැගෙනහිර කොළඹ, කරන්දෙණිය යන ආසන සඳහා මෙම නව සංවිධායකවරුන් පත්කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
