ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කැප වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසයි.
ජාතික ආණ්ඩුව බිද වැටී ඇති බැවින් තමන්ට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.
කොළොන්නාව ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් මන්තී‍්‍රවරයා මේ අදහස් දක්වා ඇති අතර ශ්‍රිලනිප සහය නොමැතිව කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවත් ඔහු පවසා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
