කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම ,සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් රිෂාඩ් බදියුදීන් කොළඹ, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කිරීම අද (30) සිදු කෙරිණි.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ,අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක ඇතුලු අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් පිරිසක් සහභාගීව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
