රන්ජන්ගේ වීඩියෝවක් ගැන අගමැති රනිල්ගෙන් විශේෂ නිවේදනයක් !

රන්ජන්ගේ වීඩියෝවක් ගැන අගමැති රනිල්ගෙන් විශේෂ නිවේදනයක් !

කැලණි රජමහ විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති වීඩියෝව බොහෝ දෙනා සිය අවධානයට යොමු කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කැළණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස ඒ වීඩියෝවේ සඳහන් කරුණු තමන් ප්‍රතික්ෂේප කරන බ අගමැතිවරයා සිය විශේෂ නිවේදනය නිකුත් කරමින් සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව තමන් විසින් පත් කරන ලද කමිටුවේ අවධානයට මෙම වීඩියෝව ද යොමු කර බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න