Language Switcher

V2025

රන්ජන්ගේ වීඩියෝවක් ගැන අගමැති රනිල්ගෙන් විශේෂ නිවේදනයක් !

කැලණි රජමහ විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති වීඩියෝව බොහෝ දෙනා සිය අවධානයට යොමු කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කැළණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස ඒ වීඩියෝවේ සඳහන් කරුණු තමන් ප්‍රතික්ෂේප කරන බ අගමැතිවරයා සිය විශේෂ නිවේදනය නිකුත් කරමින් සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව තමන් විසින් පත් කරන ලද කමිටුවේ අවධානයට මෙම වීඩියෝව ද යොමු කර බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found