ගෝඨාට එරෙහි පළමු වෙඩිමුරය : ඇමති මංගලගෙන් - ජාත්‍යන්තරයටම යවයි !

ගෝඨාට එරෙහි පළමු වෙඩිමුරය : ඇමති මංගලගෙන් - ජාත්‍යන්තරයටම යවයි !

අද (11) පොහොට්ටු පක්ෂයේ පළමු සම්මේලනය අවස්ථාවේ එහි ජනාධිපති අපේක්ෂකත්වය සදහා ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම නිල වශයෙන් සිදුවූ අතර ඊට එරෙහි පළමු දේශපාලන විවේචනය මුදල් අමාත්‍ය මංගල සමරවීර එල්ල කර තිබේ.

ඒ සිය ට්වීටර් ගිණුමේ "ම්ලේච්ඡයන් දැන් දොරටුව අභියසට විත් ඇත. රාජපක්ෂ යුගයේ තිබු සුදු වෑන් භීෂණයේ සංකේතය වන 'දරුණු ඇමරිකානුවා' අද ජනාධිපති ධුරය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළහ. අතීතයේ හුදෙකලාව හා අන්ධකාරය කරා ආපසු යාමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යද?" යනුවෙන් සදහන් කරමින්ය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

Screenshot 20190811 185614

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න