Language Switcher

V2025

ගෝඨාට එරෙහි පළමු වෙඩිමුරය : ඇමති මංගලගෙන් - ජාත්‍යන්තරයටම යවයි !

අද (11) පොහොට්ටු පක්ෂයේ පළමු සම්මේලනය අවස්ථාවේ එහි ජනාධිපති අපේක්ෂකත්වය සදහා ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම නිල වශයෙන් සිදුවූ අතර ඊට එරෙහි පළමු දේශපාලන විවේචනය මුදල් අමාත්‍ය මංගල සමරවීර එල්ල කර තිබේ.

ඒ සිය ට්වීටර් ගිණුමේ "ම්ලේච්ඡයන් දැන් දොරටුව අභියසට විත් ඇත. රාජපක්ෂ යුගයේ තිබු සුදු වෑන් භීෂණයේ සංකේතය වන 'දරුණු ඇමරිකානුවා' අද ජනාධිපති ධුරය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළහ. අතීතයේ හුදෙකලාව හා අන්ධකාරය කරා ආපසු යාමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යද?" යනුවෙන් සදහන් කරමින්ය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

Screenshot 20190811 185614

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found