වත්මන් ආණ්ඩුව කිසිදු මන්ත්‍රිවරයෙකුට මත්පැන් බලපත්‍ර ලබාදී නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇකිරිඇල්ල අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු වෙත මත්පැන් අලෙවි බලපත්‍ර ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන යොමුකළ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු දෙමින්ය.
මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් නොපැවති බවද සභානායකවරයා එහිදී සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරණයට බියවී ආණ්ඩු පක්ෂයට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවත්,එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ඉතා ඉහළින් ජයග්‍රහණය කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
