ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ 39 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පසුගිය සැප්තැම්බර් මස 02 වන පෙරවරුවේ සාලාව කොස්ගම පිහිටි ස්වේච්ඡා බළසේනා මූලස්ථානයේදී නව තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.
එම මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් එහි වැඩ කටයුතු උත්සවාකාරයෙන් සිදුකරන ලදි.
මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති වශයෙන්ද කටයුතු කරනු ලබයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
