පොහොට්ටුව ළඟම දිනය ඉල්ලන විට ශ්‍රිලනිපය දුරම දිනය ඉල්ලලා !

පොහොට්ටුව ළඟම දිනය ඉල්ලන විට ශ්‍රිලනිපය දුරම දිනය ඉල්ලලා !

ජනාධිපතිවරණය ඉතා ළඟම  දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනාධිපතිවරණය දුරම දිනය ගෙන  පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මැතිවරණ කොමිසමට ලිපි යවා ඇති බව වාර්තා වෙයි.

එහෙත් මැතිවරණ කොමිසම එම ලිපි කිසිවකටත් ප්‍රතිචාර දක්වා නැති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මීට පෙර සඳහන් කර සිටියේ  ජනාධිපතිවරණය පැවැත්විය හැකි ළඟම  දිනය නොවැම්බර් 9 වැනිදා වන අතර දුරම දිනය දෙසැම්බර් 7 බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න