මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට සඳහා තරග කිරිම සඳහා මේ වන විට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම 20 දෙනාගෙන් 10 දෙනෙකු ස්වාධීනව තරග කිරිමට ඇප තැන්පත් කර ඇත.
එළැඹෙන ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාරගැනීමේ අවසන් දිනය ඔක්තෝබර් 07 වනදා වන අතර අද (02) වන විට නාම යෝජනා ලබාදී ඇති අපේක්ෂක ලැයිස්තුව පහත දැක්වෙයි.


