මහේෂ්  ඉවත් වෙන්නේ නෑ !

මහේෂ්  ඉවත් වෙන්නේ නෑ !

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරන ජාතික ජනබලවේගයට සහය දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ඇති පුවත් අසත්‍ය බවත් හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අනිද්දාට පැවසීය.

ජාතික ජනබලවේගය සමඟ තමන් සාකච්ඡා කර ඇති නමුත් එම සාකච්ඡා පවත්වා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ජනබලවේගය සහය දීමට නොවන බවත් ඒ මහතා පැවසීය.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න