Language Switcher

V2025

මහේෂ්  ඉවත් වෙන්නේ නෑ !

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරන ජාතික ජනබලවේගයට සහය දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ඇති පුවත් අසත්‍ය බවත් හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අනිද්දාට පැවසීය.

ජාතික ජනබලවේගය සමඟ තමන් සාකච්ඡා කර ඇති නමුත් එම සාකච්ඡා පවත්වා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ජනබලවේගය සහය දීමට නොවන බවත් ඒ මහතා පැවසීය.

අනිද්දා

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found