Language Switcher

V2025

තැපැල් ඡන්ද ගණනය ඇරඹේ : සියයට 81.52 ක් ඡන්දය දාලා !

ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද ගණනය කිරීම  විට ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මෙරට 7වන විධායක ජනාධිපති තෝරාපත්කර ගැනීම වෙනුවෙන් වන ජනාධිපතිවරණය අද (16) පස්වරු 5 : 00 ට අවසන් වූ අතර එහිදී ලියාපදිංචි ජන්දදායකයන් අතුරින් 81.52% ප්‍රතිශතයක් ජන්දය භාවිත කර ඇති බව වාර්තා වෙයි. 

ඡන්දය භාවිතාකල අයුරු දිස්ත්‍රික් මට්ටමින් පහත දැක්වෙයි.

1. යාපනය  67%
2. වන්නි 73%
3. මඩකලපුව  71%
4. දිගාමඬුල්ල 77.5%
5. ත්‍රිකුණාමලය  77%
6. කුරුණෑගල  83%
7. පුත්තලම  74%
8. අනුරාධපුර  83%
9. පොලොන්නරුව  84%
10. බදුල්ල  83%
11. මොනරාගල  84%
12. රත්නපුර  85%
13. කෑගල්ල  84%
14. කොළඹ  83%
15. ගම්පහ  83%
16. කලුතර  85%
17. මහනුවර  83%
18. මාතලේ  82.5%
19. නුවරඑළිය  82%
20. ගාල්ල  83.5%
21. මාතර  83.5%
22. හම්බන්තොට  84%
මේ අතර මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ අද ප්‍රථම ජන්ද ප්‍රතිඵලය රාත්‍රී 10

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found