තැපැල් ඡන්ද ගණනය ඇරඹේ : සියයට 81.52 ක් ඡන්දය දාලා !

තැපැල් ඡන්ද ගණනය ඇරඹේ : සියයට 81.52 ක් ඡන්දය දාලා !

ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද ගණනය කිරීම  විට ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මෙරට 7වන විධායක ජනාධිපති තෝරාපත්කර ගැනීම වෙනුවෙන් වන ජනාධිපතිවරණය අද (16) පස්වරු 5 : 00 ට අවසන් වූ අතර එහිදී ලියාපදිංචි ජන්දදායකයන් අතුරින් 81.52% ප්‍රතිශතයක් ජන්දය භාවිත කර ඇති බව වාර්තා වෙයි. 

ඡන්දය භාවිතාකල අයුරු දිස්ත්‍රික් මට්ටමින් පහත දැක්වෙයි.

1. යාපනය  67%
2. වන්නි 73%
3. මඩකලපුව  71%
4. දිගාමඬුල්ල 77.5%
5. ත්‍රිකුණාමලය  77%
6. කුරුණෑගල  83%
7. පුත්තලම  74%
8. අනුරාධපුර  83%
9. පොලොන්නරුව  84%
10. බදුල්ල  83%
11. මොනරාගල  84%
12. රත්නපුර  85%
13. කෑගල්ල  84%
14. කොළඹ  83%
15. ගම්පහ  83%
16. කලුතර  85%
17. මහනුවර  83%
18. මාතලේ  82.5%
19. නුවරඑළිය  82%
20. ගාල්ල  83.5%
21. මාතර  83.5%
22. හම්බන්තොට  84%
මේ අතර මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ අද ප්‍රථම ජන්ද ප්‍රතිඵලය රාත්‍රී 10

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න