CID අධ්‍යක්ෂ ශානි : ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර කරයි !

CID අධ්‍යක්ෂ ශානි : ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර කරයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂතම නිලධාරියෙක් මෙන්ම එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර  නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාවගේ පුද්ගලික සහකාර ලෙස පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මත පොලීසියේ ඉහළම පුටු 16ක වෙනසක් සිදුකර ඇති අතර ඒ අනුව මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී හා සහකාර පොලිස් අධිකාරී යන තනතුරු 16ක මෙසේ වෙනස්කම් සිදුව තිබේ.

පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ් තිලකරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබේ.අනෙක් ස්ථාන මාරු පහත පරිදි සිදුකර ඇත.

image cdb8fbb974

image 29c8349372

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න