ගෝඨාගේ කැබිනට් එක මෙන්න !

ගෝඨාගේ කැබිනට් එක මෙන්න !

අන්තර්වාර ආණ්ඩුවේ 15 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිණ.
ඒ අනූව නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.

1. අගමැති මහින්ද රාජපක්ෂ : මුදල් , ආර්ථික කටයුතු ,බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු , ආගමික කටයුතු , නාගරික සංවර්ධන , ජල සම්පාදන සහ නිවාස 
2. නිමල් සිරිපාල ද සිල්වා : අධිකරණ , මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ 
3. ආරුමුගම් තොණ්ඩමන් : ප්‍රජා සවිබල ගැන්වීම හා වතු යටිතල පහසුකම් 
4. දිනේෂ් ගුණවර්ධන : විදේශ කටයුතු , නිපුණතා සංවර්ධන , රැකීරක්ෂා සහ කම්කරු
5. ඩග්ලස් දේවානන්ද : ධීවර හා ජලජ සම්පත් සංවර්ධන 
6. පවිත්‍රා දේවී වන්නිආරච්චි : කාන්තා , ළමා කටයුතු , සමාජ ආරක්ෂණ , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය 
7. ජනක බණ්ඩාර තෙන්නකෝන් : රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන 
8. බන්දුල ගුණවර්ධන : තොරතුරු සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන
9. චමල් රාජපක්ෂ : කෘෂිකර්ම , අභ්‍යන්තර වෙළෙඳ , පාරිභෝගික කටයුතු , වාරිමාර්ග හා ආහාර සුරක්ෂිතතා
10. ඩලස් අලහප්පෙරුම : අධ්‍යාපන , ක්‍රීඩා හා තරුණ කටයුතු 
11. ජොන්ස්ටන් ප්‍රනාන්දු : මාර්ග , මහා මාර්ග , වරාය කටයුතු 
12. විමල් වීරවංශ : කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන , කර්මාන්ත හා සැපයුම් සංවර්ධන 
13. මහින්ද අමරවීර : මගී ප්‍රවාහන කළමනාකරණ ,විදුලිබල හා බලශක්ති 
14. එස්.එම්. චන්ද්‍රසේන : තිරසර හා වනජීවි , ඉඩම් , ඉඩම් සංවර්ධන 
15. රමේෂ් පතිරණ : වැවිලි කර්මාන්ත , අපනයන සංවර්ධන 
16. ප්‍රසන්න රණතුංග :  කාර්මික අපනයන, ආයොජන ප්‍රවර්ධන, සංචාරක 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න