Language Switcher

V2025

ගෝඨාගේ කැබිනට් එක මෙන්න !

අන්තර්වාර ආණ්ඩුවේ 15 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිණ.
ඒ අනූව නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.

1. අගමැති මහින්ද රාජපක්ෂ : මුදල් , ආර්ථික කටයුතු ,බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු , ආගමික කටයුතු , නාගරික සංවර්ධන , ජල සම්පාදන සහ නිවාස 
2. නිමල් සිරිපාල ද සිල්වා : අධිකරණ , මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ 
3. ආරුමුගම් තොණ්ඩමන් : ප්‍රජා සවිබල ගැන්වීම හා වතු යටිතල පහසුකම් 
4. දිනේෂ් ගුණවර්ධන : විදේශ කටයුතු , නිපුණතා සංවර්ධන , රැකීරක්ෂා සහ කම්කරු
5. ඩග්ලස් දේවානන්ද : ධීවර හා ජලජ සම්පත් සංවර්ධන 
6. පවිත්‍රා දේවී වන්නිආරච්චි : කාන්තා , ළමා කටයුතු , සමාජ ආරක්ෂණ , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය 
7. ජනක බණ්ඩාර තෙන්නකෝන් : රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන 
8. බන්දුල ගුණවර්ධන : තොරතුරු සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන
9. චමල් රාජපක්ෂ : කෘෂිකර්ම , අභ්‍යන්තර වෙළෙඳ , පාරිභෝගික කටයුතු , වාරිමාර්ග හා ආහාර සුරක්ෂිතතා
10. ඩලස් අලහප්පෙරුම : අධ්‍යාපන , ක්‍රීඩා හා තරුණ කටයුතු 
11. ජොන්ස්ටන් ප්‍රනාන්දු : මාර්ග , මහා මාර්ග , වරාය කටයුතු 
12. විමල් වීරවංශ : කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන , කර්මාන්ත හා සැපයුම් සංවර්ධන 
13. මහින්ද අමරවීර : මගී ප්‍රවාහන කළමනාකරණ ,විදුලිබල හා බලශක්ති 
14. එස්.එම්. චන්ද්‍රසේන : තිරසර හා වනජීවි , ඉඩම් , ඉඩම් සංවර්ධන 
15. රමේෂ් පතිරණ : වැවිලි කර්මාන්ත , අපනයන සංවර්ධන 
16. ප්‍රසන්න රණතුංග :  කාර්මික අපනයන, ආයොජන ප්‍රවර්ධන, සංචාරක 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found