නව ආණ්ඩුවේ අයවැය : මහ මැතිවරණයට පසුව - බන්දුල 

නව ආණ්ඩුවේ අයවැය : මහ මැතිවරණයට පසුව - බන්දුල 

නව රාජ්‍ය අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ මහ මැතිවරණයෙන් පසුව යැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ  කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මස දක්වා මහ මැතිවරණය පැවැත්වෙන තෙක් අවශ්‍ය වුවහොත් අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කර ගන්නා බව ඔහු පැවසීය.ලබන මාර්තු මසයේදී පාර්ලිමේන්තුව විසුරුවාහරින අතර අප්‍රේල් මාසයේදී මහමැතිවරණයක් පවත්වන බවද එහිදී ඇමැතිවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න