වෙබ් මාධ්‍යවේදීන් ඉලක්කයක් වෙලා  : වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් කණස්සල්ලෙන්

වෙබ් මාධ්‍යවේදීන් ඉලක්කයක් වෙලා  : වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් කණස්සල්ලෙන්

අන්තර්ජාල පුවත් වෙබ් අඩවි මාධ්‍යවේදීන් විමර්ශන කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ගෙන යන ක්‍රියාමාර්ගය සම්බන්ධව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි කනස්සල්ල පළකරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මෙසේ සිය කනස්සල්ල පළකර සිටින අතර "ද ලීඩර් වෙබ්" අඩවියේ ප්‍රවෘත්ති නිවේදක සංජය ධනුෂ්ක , voice tube වෙබ් අඩවියේ සංස්කාරක තුෂාරා සෙව්වන්දි , නිව්ස් හබ් මාධ්‍ය ආයතනය පොලිසිය විසින් වැටලීම යන පසුගිය දින කිහිපයක පටන් සිදුවන සිදුවීම් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ විශේෂ අවධානය යොමුව ඇත.

එසේම මේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඬ්හ  භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය වීමක් බවත් එම සංගමය පවසයි.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

78644507 2812770182076721 942971498744774656 o

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න