ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු සෘජු බදු සහන ලබන මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මසකට රුපියල් 250,000 දක්වා ආදායම් උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වන අතර 250,000 කට වඩා වැඩි ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත් වේ.
මේ අතර වැට් බද්ද ඇතුළු වක්‍රබදු අඩු කිරීමේ සහනය පසුගිය පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

අවන්ත ආටිගලගේ කාටුනයකි

