ක්‍රමය වෙනස් වෙන්න ඔන්න මෙන්න: අනුෂා දමයන්ති පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට !

ක්‍රමය වෙනස් වෙන්න ඔන්න මෙන්න: අනුෂා දමයන්ති පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට !

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති  සඳහන් කරයි.

අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා තිබේ.පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවේ ඇය විසින් සඳහන් කරන ලද ඇතැම් කරුණු වැඩි වශයෙන් කතාබහට ලක් විය.

එහිදී ඇය බොහෝවිට වේදිකාවට ගොඩවූයේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාර්ශවයෙනි.

උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු එවා ක්‍රමය වෙනස් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සහ ඔහුගේ වියත්මග සංවිධානය සඳහන් කළ අතර අනූශා දමයන්ති මහ මැතිවරණයට එන්නේ ඒ අනුව විය හැකි බව ට සමාජ මාධ්‍ය ජාල අතර අදහස් දැක්වෙමින් තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න