Language Switcher

V2025

ක්‍රමය වෙනස් වෙන්න ඔන්න මෙන්න: අනුෂා දමයන්ති පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට !

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති  සඳහන් කරයි.

අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා තිබේ.පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවේ ඇය විසින් සඳහන් කරන ලද ඇතැම් කරුණු වැඩි වශයෙන් කතාබහට ලක් විය.

එහිදී ඇය බොහෝවිට වේදිකාවට ගොඩවූයේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාර්ශවයෙනි.

උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු එවා ක්‍රමය වෙනස් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සහ ඔහුගේ වියත්මග සංවිධානය සඳහන් කළ අතර අනූශා දමයන්ති මහ මැතිවරණයට එන්නේ ඒ අනුව විය හැකි බව ට සමාජ මාධ්‍ය ජාල අතර අදහස් දැක්වෙමින් තිබේ.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found