චන්ද්‍රිකාව ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම : අත්තනගල්ලෙන් විරෝධයක් !

චන්ද්‍රිකාව ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම : අත්තනගල්ලෙන් විරෝධයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකවරිය වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම  ධුර‍යෙන් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණයට වි‍රෝධය පළ කරමින් අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානය විසින් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරි‍සේනට ලිපියක් භාර දී තී‍බේ. 

පසුගිය 20 වනදා එකී ලිපිය භාරදී ඇති අතර ඒඅත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානයේ නි‍යෝජිතයන්ගේ  අත්සන් සහිතවය.

ආසන සංවිධායක ධූරයකින් ඉවත් කිරීමට තිබෙන පක්ෂ ක්‍රමවේදය අනුගමනය නොකිරීම මෙන්ම නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට සහ 77 න් පසුව මෙරට බලය ලබාගැනීමට හිටපු ජනාධිපතිනිය දැක්වූ කැපවීම ඇතුළු කරුණු රැසක් එහිදී පක්ෂ නායකත්වය දැනුවත් කිරීමටත් ඔවුන් කටයුතු කර ඇත.

 අදාල ලිපිය පහත දැක්වෙයි.

Screenshot 20200122 122620 com.google.android.gm

Screenshot 20200122 122632 com.google.android.gm

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න