කොරෝනා ගැන දැනගන්න - මේ අංකයන්ට අමතන්න

කොරෝනා ගැන දැනගන්න - මේ අංකයන්ට අමතන්න

කොවිඩ් - 19 (කොරෝනා) ව්‍යාප්තවීමට එරෙහි සටනට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, සියලු දුරකථන සේවා සපයන්නන් හා එක්වී නිවැරදි තොරතුරු සන්නිවේදනය කරගත හැකි ඍජු කෙටි දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

මෙම අංකවලට ඇමතීමෙන් මහජනතාවට කොරෝනා වසංගතය පිළිබද සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා ගැනීමටත්, එසේම කොවිඩ් - 19 පැතිරීම පිළිබඳ තොරතුරු ලබාදීමටත් දැන් අවස්ථාව උදා වී ඇත.

මෙසේ හඳුන්වා දී ඇති නව කෙටි දුරකථන අංක සහ ඒවායින් ලබාගතහැකි සේවාවන් පහත සඳහන් වේ.

117 - Covid-19 වලට අදාල විමසීම් හෝ සහාය පැතීම්

1999 - කොවිඩ් -19 වලට අදාල විමසීම් හෝ සහාය පැතීම්

135 - කොවිඩ් -19 පිළිබඳ රජයේ නිල දැන්වීම් සහ පූර්වාරක්ෂාවන් පිලිබඳ තොරතුරු

1390 - කොවිඩ් -19 පිළිබඳ තොරතුරු සහ වෛද්‍යවරයකු සමඟ කතා කිරීමේ අවශ්‍යතාව සඳහා

Covid 19 Infomation hotline SINHALA

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න