අද (අප්‍රේල් 01) කොවිඩ් 19 ආසාදිතයින් 03ක් හමූවී ඇති අතර ඒ අනූව මෙරට කොවිඩ් 19 ආසාදිතයින් මුලු ගණන 146ක් දක්වා ඉහළ ගොස් ඇත.
අදාළ ආසාදිතයින් හමුවී ඇත්තේ යාපනය , කුරුණෑගල සහ මරදාන යන ප්‍රදේශ වලින් ය.
මේ බව රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් තහවුරු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
