Language Switcher

V2025

දෙක එකටතියල අරින්න හැදුවට වැඩේ චොර උනා

25152229 1819903754707749 2231223579286432896 nජෙප්පො

දෙක එකටතියල අරින්න හැදුවට වැඩේ චොර උනා

උන් සහජීවන ආංඩුවට කඩේ ගියේ යූඑන්පී, ශ්‍රීලනිප එකට එකතුවෙලා රට කාබාසිනියා කරනකොට ජෙප්පොන්ට ගොඩ යන්න හැකිවෙයි කියලා. උන් හැදුවෙ යහපාලු මඩවල බොරවෙනකොට මාලු බාගන්න නමුත් විමල්.දිනේශ්.ඇතුලු දේශප්‍රේමී බලවේග. එකතුවී මහින්ද සුලග ගෙනාපු නිසා ජෙපි සිහින බොද උනා එකයි උන් වියරු වැටිලා විමල් .ඇතුලු ඒකාබද්ධදෙට මඩ ගහන්න ආපහු පටන් අරන් තියෙන්නෙ.

දැන් රටම දන්නවා ජෙවිපෙ කියන්නෙ අනුන්ගෙ කරපිටින් ගිහින් තමන්ගෙ තැන හදාගන්න දගලන නිවට කාලකන්නි ටිකක් උන්ට රටෙන් ජාතියෙන් වැඩක් නෑ ඕනෙ උන්ට බලේ විතරයි

Sarath Jb Ranatunga මුහුණු පොතෙන් උපුටා ගැණුනකි