Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

අධ්‍යාපනය අයිතියක්!!!

ආණ්ඩුව විසින් පෞද්ගලිකකරණය ඉදිරියට ගෙනයාම පිණිස ගෙන ආ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතා මාලාවක් සංවිධානය කරණ ලදී.

අද (29) මෙම විරෝධතා මාලාවේ ආරම්භය ලෙස, ගාල්ල, කළුතර, නුවර, කුලියාපිටිය, කිරිබත්ගොඩ, කෑගල්ල හා තංගල්ල යන නගරවලදී විරෝධතා පැවැත්වුුු. මෙම ඡායාරූප ඒ අවස්ථාවල වාර්තාකරණයයි.