Language Switcher

V2025

සැලසිනේ සභාපති වැඩ අරඹයි !

සැලසිනේ ආයතනයේ නව සභාපති ලෙස පත්වූ කෙෂාල් ජයසිංහ මහතා ඊයේ (03) සිය තනතුරේ රාජකාරි ආරම්භ කළේය.

එම අවස්ථාව සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ අමාත්‍ය කාර්ය මණ්ඩලය, සැලසිනේ හිටපු සභාපති ශාන්ත බණ්ඩාර ඇතුළු ආයතනයේ කාර්යමණ්ඩලය ද එක්ව සිටියහ.

IMG 9704

IMG 9724

IMG 9726

IMG 9735

IMG 9732

IMG 9719

IMG 9717