Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඉන්දියානු 70 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකා 71 වන ජාතික දිනය සැමරේ !

ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය විසින් සංවිධානය කරන ලද ඉන්දියානු 70 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකා 71 වන ජාතික දිනය සමරමින් පවත්වන ලද උත්සවය 2019.02.10 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සභාපති පී. එස්. ප්‍රකාශ්, ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ හිටපු සභාපති චන්ද්‍රා සාෆ්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news/photo-story/5428-70-71#sigProId578d72d4e9