Language Switcher

V2025

කාලගුණ විපර්යාසයන්ට එරෙහිව !

මේ නිරුවත් විරෝධතාව අද පළකෙරුණේ අපි උත්තරීතර යැයි කියන තැනක. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ Brexit විවාදය පැවැත්වෙන අතරතුර මහජන ගැලරියට කඩාවැදුණු ඔවුන් සිය පශ්චාත්භාගයේ තැබූ සටහන් මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කරමින් කාලගුණ විපර්යාසයට එරෙහි තම විරෝධතාව පළකළා.

මේ වැඩේ එතරම් ලස්සන නැති වුණත් පාරවල් අවහිර කර ජනතාව පීඩාවට පත් නොකර, දැනෙන්න ඕන තැනටම ඇවිත් ඇගෙන්ම කරපු වැඩක්.

(මහින්ද රූබසිංහ ගේ මුහුණු පොතෙන් )

FB IMG 1554176294182

FB IMG 1554176298724

FB IMG 1554176305669

FB IMG 1554176309932

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found