ළමයින් හට ලිංගික අධ්‍යාපනය ලබා දීමට එරෙහිව විවිධ ආගම් නියෝජනය කරන පිරිස් එදා 'හතේ අපේ පොත' අධ්‍යාපනික කෘතියට විරුද්ධ වූවා සේම නැවත වතාවක් විරුද්ධත්වය දක්විමට පෙලඹී සිටිති.

මතු පළ වන්නේ එසේ විරුද්ධ වන පිරිස්වලට එරෙහිව මනෝ වෙවද්‍ය උපදේශකවරයකු වන Dhanushka Kanchana Jayaweera සිය Face book ගිණුමෙහි තැබු සටහනකි.
ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනවයි කීවම අපේ සමහර මෝඩ පූජකයො සහ තක්කඩි බූරුවෝ ඒක හිතන් ඉන්න විදිය.
ඔන්න උදේ නවයට ලිංගික අධ්‍යාපන පීරියඩ් එක තියෙනවා. ඈතින් ලිංගික අධ්‍යාපනය උගන්නන සර් එනවා. මිනිහා එන්නේ අමු හෙලුවෙන් ජුන්ඩා වන වනා. ජොනී සින්ස් වගේ තට්ටේ එහෙම ගාගෙන. සර් එනකොට ළමයිනුත් ඇඳුම් ටික ගලවලා පුටු ඇන්දට දාලා ඉන්න කියලා තමා රැස්වීමේ දැනුවත් කරලා තියෙන්නේ. සර් ඇවිත් ඩයරිය එහෙම මේසෙ උඩට දාලා අයිබොවන් කියනවා. ඊට පස්සෙ පන්තිය දිහා බලලා ''කෝ ඊයෙ මම දුන්න ගෙදර වැඩ ටික කලා ද...? මම කියලා දුන්න විදිහට පාරෙ යන කෙනෙක්ව අල්ලගෙන එයා එක්ක ලිංගිකව එක් උන අය අත උස්සපල්ලා. එහෙම නොකරපු එවුන් හෙලුවෙන් ම දණගගා පලයල්ලා අර කොනේ ගබඩා කාමරේට. ඒකේ ඉන්නවා මුර කාරයා. ඌත් එක්ක ලිං#කව එකතු වෙලා වරෙල්ලා. මම මුර කාරයාගෙන් අහලා බලනවා උඹලා හරියට හැසිරෙන්ඩ ඉගෙනගෙන ද කියලා. හරි ඊයෙ මම බෝඩ් එකේ ඇඳලා කියලා දුන්න විදිහ නොතේරුන උන්ට මම දැන් ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්නම්,'' කියලා විසිල් එකක් ගැහුවම තව ටීච කෙනෙක් එනවා හෙලුවෙන්.
ඒ ටීච ආවම සර් ඒ ටීච එක්ක ලිං$කව එකතු වෙනවා ගුරු මේසේ උඩ ළමයින්ට පේන්න. ඊට පස්සේ ළමයි ඒක හිතට ගන්නවා. සමහරු රූප සටහන් ඇඳගන්නවා. පීරියඩ් එක ඉවර වෙලා බෙල් එක ගහනවා සර් වැඩේ නවත්තලා ගුරු මේසෙන් බැහැලා ''ළමයි දැන් හැමෝට ම තේරෙන්න ඇති කියලා මම හිතනවා. නොතේරුණ අය ඉන්නවනම් ටීචයි මායි හවස හතර වෙනකන් ගුරු විවේකාගාරෙ ඉන්නවා ඇවිත් අහගන්න ඉගෙනගන්න පුළුවන්. තේරුණ අය ගමේ එක එක්කෙනා හම්බුනා ම එයාලා එක්ක කරලා හොඳට ඉගෙනගන්න. මතක තියාගන්න... ලබන සතියෙ වාර විබාගේ. ඒකට කොළඹින් මියා කලීෆා මැඩමුයි ජොනී සින්ස් මහත්තයයි එනවා. එයාලා තමයි උඹලා හොඳට මේ විෂය ඉගෙනගෙන ද කියලා බලන්නේ. එහෙනම් අයිබෝවන් ළමයි.''
* * * *
යකෝ ලිංගික අධ්‍යාපනය කියන්නේ ඔය මගුල නෙවේ. තොපි දන්නේ හැ%&# නෙන එක විතරක් උනාට ලිංගික අධ්‍යාපනයට පෑඩ් එකක් හරියට ඇඳගන්නේ කොහොමද, මෙන්සස් දවස් ගත කරන්නේ කොහොමද, චූ කරලා චූවා පිරිසිදුව තියාගන්නෙ කොහොමද, බැක්ටීරියා පැතිරෙනකොට හොයාගන්නෙ කොහොමද, කුපාඩි සාදුලාගෙන් සහ කුපාඩි මාමලා සීයලා ආදී අසහන කාරයන්ගෙ ස්පර්ශ තේරුම් අරගෙන ඒවයින් බේරෙන්නේ කොහොමද, යෝනි මාර්ගයෙන් ලේ බින්දුවක් ආවොත් ඒක මොකක්ද, උදේ ඇහැරෙනකොට කලිසමේ සෙවල වගේ තිබුනොත් ඒක ලෙඩක් නෙවේ හීනෙන් ශුක්‍රානු මෝචනය වෙලා කියන එක, ගැබ් ගන්නේ කොහොමද, ඒක වළක්වන්නේ කොහොමද, සමාජ රෝග කියන්නේ මොනවද...?
ඔන්න ඔය වගේ ඒවා තමා ලිංගික අධ්‍යාපනය කියන්නේ.

ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනවට විරුද්ධ ඇයි...?
පිංබත් ගිලින තක්කඩි කහකඩයො දන්නවා ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනකොට උන් විද්‍යාව ඉගෙනගන්න බව. උන් විද්‍යාව ඉගෙන ගන්නකොට උන් මිථ්‍යාවෙන් ඉවත් වෙන බව. උන් මිථ්‍යාවෙන් ඉවත් වෙනකොට ආගමික මරිසිවලින් උන්ව කොටු කරලා උන්ගෙ සල්ලි හූරගෙන කන්ඩ බැරි වෙන බව සහ ළමයින්ට ලිංගික අධ්‍යාපනය දුන්නම පොඩි උන්ව රවට්ටලා නෙස්ටොමෝල්ට් පැකට් එකටයි ඇපල්වලටයි මිදිවලටයි රවට්ටලා උන්ව අ$යෝජනය කරන්ඩ බැරි බව. ඉතින් උන් විරුද්ධ වෙනවා. උන් ටික ඇරුනම ඉතිරි උන් කොටස් දෙකයි.

විරුද්ධ දෙපාර්ශ්වයක්
එකක් අමු ගොන්නු... උන් සංස්කෘතිය කියලා එකක් වරදවා තේරුම් අරන් මුල සිට අගට පටලගෙන සද්දාසීලගෙ බේගල් අහගෙන රෑට නිදියනකොටත් ජංගි ඇඳගෙන බ්‍රා ඇඳගෙන නයිටිය උඩගිහින් අහසෙ උඩ ඉන්න දෙයියන්ට තමන්ගෙ හෙලුව පෙනිලා දෙයියෝ තූ... ගාලා කෙල ගහයි කියලා බයට නයිටියට උඩින් චීත්තයක් හිරට පටලන් බුදියන උන්. උන්ට ඉතින් දැනුම දෙනවට වඩා ලේසියි අන්නාසි ගාලක සරම උස්සන් දුවලා ගිහින් ලුනු වතුර බේසමක ඉඳගෙන ඉන්න එක. උන්ට අනුකම්පා කළාම ඇති.
අනිත් උන් තමා මේ ලිංගික දැනුම ළමයින්ට දෙන එකේ යහපත හොඳට ම තේරුනත් මේක ගෙනාවෙ උන්ගෙ පක්ෂෙ එකා නෙවෙයි නිසා. කකුලෙන් අදින ඩස්පියො සෙට් එක. උන්ට උන්ගෙ දරුවා මොකෙක් අතින් රේප් උනත් මොකෙක් අතින් ඇබියුස් උනත් කමක් නෑ. උන්ගෙ එකාව පාර්ලිමේන්තුවට යවාගත්තනං ඒ ඇති.
අපි ඉන්නෙ හෙන චොර රටක ඕයි... මුන් රටට, රටේ මිනිස්සුන්ට තියා මුන්ගෙ දරුවන්ට වත් ආදරේ නෑ.
දැන් මේකට පළු යන්ඩ බැනපල්ලා මට. ඒත් තොපි වගේ ගොන්නුයි තක්කඩියොයි නිසා ළමයි විනාස වෙන තරම මම මගෙ රස්සාව ඇතුළෙ ඕනේ තරම් දකිනවා. ඒ වෙලාවට තොපි වගේ සාම්ප්‍රදායික ගොං තක්කඩි එවුන්ගෙ මාළු කන්ඩ තරම් මට කේන්තියි.
(Dhanushka Kanchana Jayaweera)
බලපත්‍රලාභී මනෝවිද්‍යා උපදේශක

