ලොකු ම බොරුකාරයා සජිත් ද, අනුර ද...? Ideas front වීඩියෝවක්

ලොකු ම බොරුකාරයා සජිත් ද, අනුර ද...? Ideas front වීඩියෝවක්

පුද්ගලයකු අධ්‍යාන මට්ටමෙන් ඉහළ යන විට එම පුද්ගලයා සමාජය ඉදිරියේ බොරු නොකියන්නේ යැයි මතයක් පැවතිය ද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි ම සහ ලොකු ම බොරු පවසා ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

පසුගිය මැතිවරණ සමයේ වුව ද මාලිමා කණ්ඩායම ඉදිරිපත් කළේ බුද්ධිමය සාකච්ඡාවක් නොව මිනිසුන් තුළ වෛරය වැපිරවීමේ කතා බවත්, එක් පසෙකින් ගත් විට මෙය එක්තරා විපරීත තත්ත්වයක් යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න