මිලියන 16.6ක් වියදම් කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට ගිය සිද්ධිය සම්බන්ධයෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර අතර ගැටීමක් හටගෙන ඇතැයි අජිත් ධර්මපාල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ IODPP Police you tube තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මේ ආකාරයේ ගැටුමක් ඇතැයි ප්‍රචාරය කරන්නේ වර්තමාන නීතිපති පාලින්ද රණසිංහ යැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
