වෙරිටේ රිසර්ච් ආයතනය යනු කුමක් ද...? Ideas front වීඩියෝවක්

වෙරිටේ රිසර්ච් ආයතනය යනු කුමක් ද...? Ideas front වීඩියෝවක්

වෙරිටේ රිසර්ච් ආයතනය යනු එක් කාලයක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද, තවත් කලෙක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ද සිය ශ්‍රමය සහ කාලය වැය කරමින් සේවය කළ ආයතනයක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම ආයතනය එසේ කටයුතු කළ ද ආයතන ප්‍රධානියා බලාපොරොත්තු වූ පමණට රනිල් වික්‍රමසිංහ පමණක් නොව සජිත් ප්‍රේමදාස ද ඔවුන් මායිම් නොකළ බව ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න