හෘද රෝගීන්ට බිත්තර හොඳ ද නරක ද...? හෘද රෝද විශේෂඥ නාමල් විජේසිංහ (වීඩියෝ)

හෘද රෝගීන්ට බිත්තර හොඳ ද නරක ද...? හෘද රෝද විශේෂඥ නාමල් විජේසිංහ (වීඩියෝ)

බිත්තර ඉතා පෝෂ්‍යදායී ආහාරයක් බවත්, එබැවින් දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීම කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් එය හෘද රෝගියකුට වුව ද එය ඒ ආකාරයෙන් ම බලපාන්නේ යැයි හෘද රෝග විශේෂඥ මහාචාර්ය, වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Professor Namal Wijesinghe you tube තුළ කළ අදහස් දැක්වීමක දී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න