එළඹෙන ජනාධිපතිවරණයක දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වීමට සිහින දකින අය අතුරෙන් විශාල ලෙස කැපී පෙනෙන පුද්ගලයෙක් වන්නේ සර්වජන පක්ෂ නායක දිලිත් ජයවීර ය.
ඔහු ජනාධිපතිවන්නට සිහින දකින්නේ ඇයි ද යන්න පිළිබඳ සමබිම පක්ෂ නායක දීප්ති කමාර ගුණරත්න අපූරු අදහසක් ඉදිරිපත් කළේ ය.
මතු පළවන්නේ දීප්ති කුමාර ගුණරත්න ඉදිරිපත් කළ අදහස අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
