Image

වසර 224කට පසු භාණ්ඩාගාරයට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

වසර 224කට පසු භාණ්ඩාගාරයට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

1802 වසරේ ආරම්භ වූ භාණ්ඩාගාරය කොම්ප්‍රදෝරු පන්තිය අත ද වසර 78ක් (2026 දක්වා) පැවති බවත්, මේ වන විට වසර 224ක් වන භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 225ක මුදලක් අතුරු දන් වී ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න